එංගලන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

Share

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 154 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

 

මෙම ගුවන් මගීන් පිරිස එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 504 දරන විශේෂ ගුවන් යානයෙන් අද දහවල් 1.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

මොවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසු PCR පරීක්ෂණ ගුවන් තොටුපළ තුළ දී සිදු කර තිබේ.

Read more

Local News