Home දේශීය පුවත් හෙට වැලිසර, මහබාගේ සහ මාබෝලට පැය 12ක ජල කප්පාදුවක්

හෙට වැලිසර, මහබාගේ සහ මාබෝලට පැය 12ක ජල කප්පාදුවක්

0
හෙට වැලිසර, මහබාගේ සහ මාබෝලට පැය 12ක ජල කප්පාදුවක්

වැලිසර, මහබාගේ ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට උදෑසන 9 සිට පස්වරු 9 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 

ඒ, කැලණිගඟ දකුණ ඉවුර ජල ව්‍යාපෘතියේ ජල නල පද්ධතියේ අලුත්වැඩියාවක් හේතුවෙන් ය.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ, මෙම කාල සීමාව තුළ වැලිසර, මහබාගේ ,මාබෝල ප්‍රදේශයේ කොටසක් , කඳාන නාගොඩ ප්‍රදේශය , කෙරවලපිටිය , මාටාගොඩ , කෙරවලපිටිය කාර්මික ජනපදය , දික්ඔවිට සහ දික්ඔවිට ධීවර වරාය ප්‍රදේශය , බෝපිටිය , පමුණුගම සහ උස්වැටකෙයියාව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here