මුදලට විකිණුන අපේක්ෂකයින් පක්ෂය හැරගියා – සජිත්

Share

ඉදිරි මහා මැතිවරණයේ දි මුදලට විකිණෙන අපේක්ෂකයින් කිසිවෙකු සමගි ජනබලවේගයේ නොමැති බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

ඊයේ (25) පැවති ජනහමුවකට එක්වෙමින් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කළේ මුදලට විකිණුන අපේක්ෂකයින් කිහිපදෙනෙකු පසුගිය දා සමගි ජන බලවේගය හැරගිය බවය.

Read more

Local News