කොරෝනා අසාදිතයින් ගණන 2010 ක් දක්වා ඉහළට

Share

මෙරට කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 2010 දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඒ ඊයේ තවත් අසාදිතයින් 9 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

මෙරට අසාදිතයින් 2010 දෙනාගෙන් 1602 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

අසාදිතයින් 397 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව සඳහන් ය.

Read more

Local News