නීතිපතිවරයා අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ අසම්පූර්ණ නඩු ගොනු 40 වැඩබලන පොලිස්පතිවරයා වෙත යළි ඉදිරිපත් කර තිබේ.
ඒ, විමර්ශන නිසි ලෙස අවසන් කර දෙන ලෙස දන්වමිනි.
Share
ඒ, විමර්ශන නිසි ලෙස අවසන් කර දෙන ලෙස දන්වමිනි.
Read more