හෙට මැතිවරණ කොමිසම රැස්වෙයි

Share

මැතිවරණ කොමිසමේ තවත් රැස්විමක් හෙට (30) දිනයේ පැවැත්විමට නියමිතව තිබේ.

 

හෙට පෙරවරුවේ රැස්වීම පැවැත්වෙන බව මැතිවරණ කොමිසම් සභාවේ සාමාජිකයෙකු සඳහන් කළේය.

විශේෂයෙන් හෙට පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමේ දී ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව පිළිබඳ අවසන් තීරණයක් ගැනිමට නියමිතයි.

පවතින තත්ත්වය හමුවේ ඡන්දවිමසීම පැවැත්වෙන කාලසීමාව පැයකින් දීර්ඝ කරන ලෙස මේ වන විට යෝජනා ඉදිරිපත් වී තිබේ.

කෙසේවෙතත් මේ දක්වාත් ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාව අවසන් තීරණයකට එළඹ නැහැ.

Read more

Local News