කාර්යාල දුම්රිය ධාවන වේලාවන් තාවකාලික සංශෝධනයක් කර තිබේ.
දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ, මුහුදු බඩ දුම්රිය මාර්ගයේ නිරන්තරයෙන් සිදුවන දුම්රිය ප්‍රමාදයන් අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවය.
ඒ අනුව නව කාලසටහන සති දෙකක කාලයක් අත්හදා බැලීමට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ, මෙතෙක් පැවති කාලසටහනේ වේලාවන්වල සුළු වෙනස්කම් කිහිපයක් පමණක් සිදු කර ඇති බවය.



