බංග්ලාදේශයේ සිට ආ දෙදෙනෙකුට කොරෝනා

Share

බංග්ලාදේශයේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය වැළදී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

 

පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමෙන් පසු මෙරටදී තහවුරුකර ගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 2049කි.

මේ වන විට ආසාදිතයින් 290ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

වෛරසය ආසාදිත වී සිටි 1748 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

Read more

Local News