පාසල්වල 1 සහ 2ශ්‍රේණි අගෝස්තු 10 වැනිදා සිට අරඹයි

Share

පාසල්වල පළමු සහ දෙවැනි ශ්‍රේණිවල ඉගෙනුම් කටයුතු අගෝස්තු 10 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

 

එදිනම සියලුම පෙර පාසල් නැවත විවෘත කිරීමට ද අවසර දී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ, සියලුම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පළමු වසර ලබන 17 වන දාත්, දෙවැනි වසර නේවාසික අධ්‍යන කටයුතු ලබන 31 වැනි දාත් ආරම්භ කෙරෙන බවයි.

සියලු ගුරු විද්‍යාලවල පළමු වසර හා දෙවැනි වසර ගුරු සිසුන් සඳහා අධ්‍යන කටයුතු ලබන 07 වැනි දා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ

Read more

Local News