ඉරානයේ වෛද්‍ය සායනයක් තුළ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 19 මරුට

Share

ඉරානයේ ටෙහෙරාන් නුවර වෛද්‍ය සායනයක් තුළ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබේ.

 

ගෑස් කාන්දුවක් හේතුවෙන් අදාළ පිපිරීම සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

පිපිරිම හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන තවදුරටත් ඉහළ යා හැකි බව වාර්තා වේ.

මියගිය පුද්ගලයින් අතර වැඩි පිරිසක් කාන්තාවන් බව සඳහන් වේ.

Read more

Local News