අගමැති සහ වරාය වෘත්තීය සමිති අතර සාකච්ඡා අරඹයි

Share

වරාය වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාව මේ වනවිට ආරම්භ වී තිබේ.

 

ඒ තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසේදීය.

අද (03) දිනයේ අග්‍රාමාත්‍යවරයා හමු වී සාකච්ඡා කිරීමේ එකඟතාව මත වරාය සේවකයින් ඊයේ (02) පස්වරුවේ සිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවනු ලැබුවේය.

Read more

Local News