වත්මන් රජය රට තුළ ජාතිවාදය ඇති කරවන බව සජිත් කියයි

Share

රටට අවශ්‍යව ඇත්තේ අලුත් ආරම්භයක් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

මඩකලපුවේ පැවති ජන හමුවක් අමතමින් ඒ් මහතා මේ බව සඳහන් කළේය.

රට තුළ ජාතික සමගිය ඇති කිරීමට තම රජයක් යටතේ කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස මහතා ඒහිදී වැඩිදුරටත් පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ වත්මන් රජය රට තුළ ජාතිවාදය ඇති කරමින් සිටින බවය.

Read more

Local News