අද (08) උදෑසන 10 වන විට තව් කොරෝනා ආසාදිතයින් 12දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබු සමස්තය 1967ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙ වන විට කොරෝනා වෛරසය ආසාදනය වු සමස්ත ඛ්‍යාව 2081ක් බව සෞඛ්‍ය අංශ නිවේදනය කරන ලදී.
මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ ආසාදිතයින් 103 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිති.