සියලු වනජීවි නිලධාරීන් අද අසනීප නිවාඩු

Share

දිවයින පුරා වනජීවී නිලධාරීන් අද අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙයි.

 

සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසුවේ වනජීවී සංගම් 07ක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්වී ඇති බවයි.

ඔහු පැවසුවේ වනජීවී නිලධාරීන් සිදුකරන සේවය වෙනුවෙන් නිසි ඇගයීමක් නොමැති බවත්, නිලධාරීන් වෙනුවෙන් දිරි දීමනාවක් ගෙවන ලෙසත් ඉල්ලමින් ඔවුන් මෙය සිදුකරන බවයි.

Read more

Local News