බලයට පත්වූ පසු සජිත් ප්‍රමුඛස්ථානය දෙන්නේ කාටද ?

Share

බලයට පත්වූ පසු තමා ප්‍රමුඛස්ථානය ලබාදෙන්නේ තමන් සමග එක්වූ පිරිසට පමණක් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේ නොවන පිරිස් ලබන පස් වැනිදායින් පසු තමන් හමුවීමට පැමිණීමෙන් වැඩක් නොවන බව ද ඒ මහතා පවසයි.

දඹුල්ලේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

Read more

Local News