තැපැල් ඡන්දය ප්රකාශ කිරීමට අදත් විශේෂ අවස්ථාවක් ලබාදී තිබේ.
ඒ, ප්රකාශයට පත් කළ දිනවලදී ඡන්දය ප්රකාශයට පත් කිරීමට නොහැකි වූ තැපැල් ඡන්දදායකයින් වෙනුවෙන් ය.
ඒ අනුව දිස්ත්රික් ලේකම් කාර්යාලවලදී ඔවුන්ට තැපැල් ඡන්දය සලකුණු කළ හැකියි.
Share