දක්ෂිණ අධිවේගයේ කොටසක් තාවකාලිකව වසයි

Share

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව හා ඉමදූව ප්‍රදේශ අතර මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා ඇතැයි පොලීසිය පවසයි.

 

අද (20) උදෑසන පැවති අධික වාර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගි මාර්ගයට පස් කණ්ඩියක් කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ රථවාහන ගමනා ගමනයට බාධා එල්ල වී තිබේ.

ඒ අනුව එම මාර්ගයේ ගමන් ගන්නා රථවාහන පින්නදූව හා ඉමදූව පිටවීමේ දොරටුවලින් ගමන් කරවීමට පොලීසිය මේ වනවිට කටයුතු යොදා තිබේ.

Read more

Local News