විද්‍යුත් උප්පැන්න නිකුත් කිරීම ඉදිරියේ දී

Share

විද්‍යුත් ක්‍රමයට උප්පැන්න සහතික නිකුත් කිරීමට ද ඉදිරියේ දී කටයුතු කරන බව රෙජිස්ටාර් ජනාරාල් එන්.සි විතානගේ මහතා පවසයි.

 

විද්‍යුත් ක්‍රමයට ඉඩම් ලියාපදිංචි කිරිමේ කටයුතු ද ලබන මාසයේ සිට ආරම්භ කරන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

ඔහු පෙන්වාදෙන්නේ, ඒ අනුව ඉඩම් ලියාපදිංචි කිරීමේ කටයුතු කඩිනමින් සිදුකර ගැනීමට හැකිවනු ඇති බවය.

Read more

Local News