වෙළඳ නාවිකයන් 28 දෙනෙකු අද අලුයම ගුවන් මගින් දිවයිනට පැමිණියේ ය.
කටුනායක ගුවන්තොටුපොළ කාර්ය භාර කළමනාකරු සඳහන් කළේ, දෝහා නුවර සිට මෙම පිරිස පැමිණි බව ය.
අද අලුයම 1.30 ට පමණ පැමිණි පිරිස PCR පරීක්ෂණවලට යොමු කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.
Share