සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 2064ක්

Share

අද (10) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2064ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News