පාලිත තෙවරප්පෙරුම රෝහල්ගත කරයි

Share

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පහරදීමකින් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

 

පහරදීමෙන් ඔහුගේ එක් කකුලකට තුවාල සිදුවී ඇත.

පාලිත තෙවරප්පෙරුම මහතා මෙලෙස අද (22) පස්වරුවේ ඇතුළත් කෙරුණේ කළුතර නාගොඩ රෝහලටය.

Read more

Local News