බුවනෙකබා රාජ සභා මණ්ඩප ගොඩනැගිල්ල කඩාදැමීම ගැන පරීක්ෂණ විධිමත් කරන්නැයි නීතිපතිගෙන් උපදෙස්

Share

ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩප ගොඩනැගිල්ල කඩාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු වඩා විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත.

 

ඔහු මෙම උපදෙස් ලබා දී ඇත්තේ පොලීසිය සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි නිශාරා ජයරත්න මෙනවිය පවසයි.

Read more

Local News