ත්‍රස්තවාදීන්ට මම දෙන්නේ මරණීය දණ්ඩනය – සජිත්

Share

ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළ සහ සැළසුම් කළ අයට තම ආණ්ඩුවක් තුළ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

ඊයේ (22) රාත්‍රියේ බදුල්ලේ දී මුස්ලිම් නියෝජිතයින් පිරිසක් හමුවූ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන බලවේගයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් බදුල්ල සේනානායක පිටියේ දී පැවැති ජන හමුවක් සඳහා ද සජිත් ප්‍රේමදාස මහතා එක්වුණි.

Read more

Local News