අදියර දෙකක් යටතේ දහම් පාසල් විවෘත වේ

Share

කොරෝනා වසංගතය හේතුවෙන් නිවාඩු ලබා දී තිබුු ඉරිදා දහම් පාසල් අදියර දෙකක් යටතේ ආරම්භ කිරිමට කටයුතු සූදානම් කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාරියප්පෙරැම මහතා සදහන් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

 

ඒ අනුව 6 සිට 13 ශ්‍රේණි දක්වා අගෝස්තු 16 ද 1 සිට 5 ශ්‍රේණි දක්වා අගෝස්තු 23 වැනිදා ද වශයෙන් දහම් පාසල් නැවත ඇරඹීමට තීරණය කර ඇත.

Read more

Local News