කොරෝනා ආසාදිත තවත් පුද්ගලයෙක් හමුවෙයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වු තවත් පුද්ලයෙක් හමු වු බව සෞඛ්‍ය අංශ පවසති.

මෙම ආසාදිතයා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙක් බව හඳුනාගෙන ඇත.

ඒ අනුව මේ වනවිට මෙරටින් හමු වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 2810 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සුවය ලැබු පිරිස 2296කි.

ආසාදිත 503දෙනෙකු තවමත් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටිති.

Read more

Local News