එතනෝල් ප්‍රවාහනය කළ සුරාබදු නිලධාරියෙක් අල්ලයි

Share

පෞද්ගලික ආයතනයකට අයත් එතනෝල් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටිය දී සුරාබදු දෙපාර්තමේන්තුවේ සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

එම පුද්ගලයා පමුණුගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

Read more

Local News