මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,810ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (28) දිනයේ මෙරටින් වාර්තා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වෙයි
ඊයේ රෝගීන් 175 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යා වද 2296ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ආසාදිත 503දෙනෙකු තවමත් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටිති.



