විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම අනිද්දා සිට යළි අරඹන බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජනාධිපති අතිරේක ලේකම් විදේශ සබඳතා අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැවසුවේ, ඒ අනුව, අනිද්දා ඩුබායි සිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බවයි.
Share

Read more