වරාය සේවක සත්‍යග්‍රහය අඛණ්ඩව දෙවැනි දිනටත්

Share

වරාය වෘත්තීය සමිති ආරම්භ කළ සත්‍යග්‍රහය අඛණ්ඩව දෙවැනි දිනටත් ක්‍රියාත්මක වේ.

 

ඒ, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් වරාය අධිකාරිය හරහා වහාම ආරම්භ කරන්නැයි බල කරමින් ය.

Read more

Local News