අද තවත් කොරෝනා ආසාදිතයින් 58 දෙනෙක් අද සුවය ලැබූහ.
ඒ අනුව පූර්ණ සුවය ලැබු ආසාදිතයින් සංඛ්‍යාව 2391 ක් දක්වා ඉහළ යනු ඇති.
මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2814 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.
වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 412කි.




