කොළඹ වරායේ පර්යන්ත තුනේම කටයුතු නතර කළ බව වෘත්තීය සමිති පවසයි.
වාණිජ කර්මාන්ත හා සේවා ප්රගතිශිලී සේවක සංගමයේ ප්රධාන ලේකම් ශාමාල් සුමනරත්න මහතා ප්රකාශ කළේ, නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් අපේක්ෂාවෙන් මෙම ක්රියාමාර්ගයට එළඹුණු බවයි.



