ඡන්ද කාඩ්පත් මිලදී ගත් දෙදෙනෙක් අත්අඩංගුවට

Share

රුපියල් 5000 බැගින් ගෙවමින් ඡන්ද කාඩ්පත් මිලදී ගනිමින් සිටි දෙදෙනකු බේරුවල දී ප්‍රදේශවාසීන් විසින් රඳවාගෙන පොලීසියට භාරයට දී තිබේ.

 

ඔවුන් පැමිණි මෝටර් රථය ද පොලීසිය භාරයට ගත් බව අප වාර්තාකරු පැවසීය.

තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.

Read more

Local News