අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකෙර මහතා සමග එක්ව බොරු සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව ලබා උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්ත පෝද්දල පොලිස් වසමේ පුවක්වත්ත පාර, කිතුලන්පිටිය, උළුවිටකේ ලිපිනයේ පදිංචි මෙම උපපොලිස් පරීක්ෂකවරයා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කිරීමෙන් පසු ඊයේ (03) රාත්‍රී 8.25ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ.



