අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අාචාරධර්ම පද්ධතිය කඩකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා අාරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තදින් අවවාද කර තිබේ.
මේ අතර බංග්ලාදේශ නායක මශ්රෆී මොටාසා අවස්ථා දෙකකදි විනය විරෝධීව හැසිරිම හේතුවෙන් ඔහුගේ තරඟ ගාස්තුවෙන් 20%ක දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර අැත.