සජිත්ගෙන් රටට පණිවිඩයක් (VIDEO)

Share

රටේ ප්‍රශ්න විසඳීමට ඇති එකම විකල්පය සමඟි ජන බලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. මැදවච්චියේ පැවති ජන හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News