හිටපු සෙනෙට් සභා මන්ත්‍රීවරයෙකු සහ එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයෙකු වු ජ්‍යෙෂ්ඨ දේශපලඥයකු වු ජිනදාස නියතපාල මහතා ඊයේ (29දා) අභාවප්‍රාප්ත වෙයි.
88 වැනි වයේ පසු වු ජිනදාස නියතපාල මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී අභාවප්‍රාප්ත වී අැත.
ඔහු සෙනෙට් සභාවේ වසර 4ක කාලයක් නියෝජනය කළේය.