සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් සහ කඩකිරීම් පිළිබඳව සොයා බැලීම අරමුණු කරගෙන ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මැතිවරණ පැමිණිලි බාරගැනීම සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබේ.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී කාන්තා අපේක්ෂිකාවන් ඉලක්ක කර සිදුවන ප්රචණ්ඩ ක්රියා පිළිබඳව සිද්ධීන් වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් මෙම ඒකකයේ විශේෂ අවධානය යොමුකිරීමට නියමිතව තිබේ.