ඉන්දීය සුපිරි නළු දිලීප් කුමාර් ගේ සහෝදරයන් දෙදෙනා වන එහ්සාන් ඛාන් සහ අස්ලාම් ඛාන්ට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වී තිබෙනවා.
ඔවුන් දෙදෙනා මේ වන විට මුම්බායි හි රෝහලකට ඇතුළත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එහ්සාන් ඛාන් මේ වන විට 90 හැවිරිදි වියේ පසුවන අතර අස්ලාම් ඛාන් මේ වන විට 88 හැවිරිදි වියේ පසුවනවා.