සංචාරක ශ්රි ලංකා කණ්ඩාම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟයේ තෙවන දිනය අද (02)යි. ඒ අනුව අද දිනයේ කුසල් මෙන්ඩිස් සිය සිව්වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය.
තවද විශේෂත්වයක් වන්නේ අද කුසල් මෙන්ඩිස්ගේ 23වන උපන්දිනය යෙදී තිබීමයි.
ඒ අනුව මේ වන විට ක්රීඩා කරමින් සිටින ශ්රි ලංකා කණ්ඩාම ක්රිඩකයෙකු පමණක් දැවි ලකුණු 295ක් රැස් කරගෙන අැත. ඒ පන්දු වාර 79කදී ය.
ධනංජය ද සිල්වා ලකුණු 170යි පන්දු 213කදී.
කුසල් මෙන්ඩිස් ලකුණු 125යි පන්දු 252කදී.