මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “කිඹුලා ඇලේ ගුණාගේ” සමීපතමයින් 8 දෙනෙකු සහ ඔහුගේ සහෝදරයෙකු වන සුරේෂ් නැමැත්තා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 70ක්ද හමු වු බව පොලීසිය සඳහන් කරයි.
කිඹුලා ඇලේ ගුණා ඉන්දියාවේ සැඟව සිටින බවට සැක කෙරේ.




