යාපනය කන්කසන්තුරේ ඉදිවන ජනාධිපති මන්දිරය සුපිරි හෝටලයක් බවට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව මෙම මන්දිරය හෝටලයක් බවට පත් කිරීමට ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීම ඉදිරි සති කිහිපය තුළදී සිදු කිරීමට නියමිතයි.
ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ යාපනය කන්කසන්තුරේහි ඉදිවන මෙම ජනාධිපති මන්දිරය සදහා මේ වන විට රුපියල් කෝටි තුන්සීය පනහක මුදලක් වියදම් වී අැති බවයි.