අද තෙවන (02) දිනයට තරඟය නතර කරන විට ශ්රී ලංකා කණ්ඩායම ක්රිඩකයින් තිදෙනෙකු දැවී ලකුණු 504ක් රැස් කර ගැනීමට සමත් විය. ඒ පන්දු වාර 138ක් තුළයි.
රෝෂෙන් සිල්වා පන්දු 173කදී ලකුණු 87ක් හා දිනේෂ් චන්දිමාල් පන්දු 90කදී ලකුණු 37ක් ලබා ගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියි.
දැවී ගිය ක්රීඩකයින් වන්නේ,
දිමුත් කරුණාරත්න – 0, ධනංජය ද සිල්වා – 173යි, කුසල් මෙන්ඩිස් – 196යි