මෙරට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බව නීතිපතිවරයා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇත.
එසේම එය පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත කළ යුතු බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය වැඩ්දුරටත් පැවසුවාය.