මෙරට කොවිඩ් නයින්ටින් වෛරස් ආසාදිතයන් ගණන 3104ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අද(03) දිනයේදී තවත් ආසාදිතයන් තුන් දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
සුවය ලැබු සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2889කි.
ආසාදිතයින් 203 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්රතිකාර ලබයි.
Share

Read more