බන්ධනාගාර ගතව සිටින පාර්ලිමේන්තුවට තේරීපත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීම සඳහා මේ වන විට පැමිණ ඇති බව වාර්තා වේ.
අද(08) දිනයේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේ දී ඒ මහතා සිය මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීමට නියමිතයි.
Share

Read more