Home දේශීය පුවත් වන අලි පහර දීමකින් වනජීවි නිලධාරියෙක් ජීවිතක්ෂයට

වන අලි පහර දීමකින් වනජීවි නිලධාරියෙක් ජීවිතක්ෂයට

0
වන අලි පහර දීමකින් වනජීවි නිලධාරියෙක් ජීවිතක්ෂයට

මොණරාගල සියඹලාණ්ඩුව රුහුණු දනව්ව ප්‍රදේශයේ දී අද(17) උදෑසන වන අලි පහර දීමකින් වනජීවී නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ වන අලි පළවා හැරීමේ මෙහෙයුමකට සම්බන්ධව සිටි වනජීවි නිලධාරියෙක් බව පොලීසිය පැවසීය.

අනතුරෙන් මියගොස් ඇත්තේ 42 හැවිරිදි නිලධාරියෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here