Home දේශීය පුවත් බූවැලිකඩ ඛේදවාචකයෙන් මියගිය තිදෙනාගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද‍

බූවැලිකඩ ඛේදවාචකයෙන් මියගිය තිදෙනාගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද‍

0
බූවැලිකඩ ඛේදවාචකයෙන් මියගිය තිදෙනාගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද‍

මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් නිවසක් කඩාවැටීමෙන් පසුගියදා මියගිය අඹුසැමි යුවළගේ සහ මාස එකහමාරක් වයසැති බිළිඳියගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද(23) පස්වරුවේ සිදුකිරීමට නියමිත ය.

 

මේ වන විට ඔවුන්ගේ දේහයන් බූවැලිකඩ ප්‍රදේශයේ පිහිටි ඔවුන් සතු අසල පිහිටි නිවසක තැන් පත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here