Home විදෙස් පුවත් ජපානයේ සුරූපී නිළියක් සියදිවි හානි කරගෙන

ජපානයේ සුරූපී නිළියක් සියදිවි හානි කරගෙන

0
ජපානයේ සුරූපී නිළියක් සියදිවි හානි කරගෙන

ජපානයේ ඉමහත් ජනාදරයට පත්වී සිටි නිළියක් වූ යූකෝ ටක‍ෙයුචි සියදිවි හානි කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මිය යන විට ඇය 40 හැවිරිදි වියේ පසුවූ අතර දෙදරු මවක් විය.

ඇයගේ මළ සිරුර ටෝකියෝ නගරයේ පිහිටි ඔවුන්ගේ නිවසේ තිබියදී හමු වී ඇති අතර මරණය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් අරඹා ඇත.

ඇයගේ ස්වාමී පුරුෂයා පවසන්නේ, ඇයගේ දේහය නිවසේ තිබී හමුවූ බවයි.

1998 දී තිරගත වූ, ජපාන චිත්‍රපටයක් වූ Ringu හි ප්‍රධාන චරිතයට පණ පෙවූ ඇය HBO නාාලිකාවේ විකාශය වූ Miss Sherlock කතා මාලවේ කාන්තා ෂර්ලොක් හෝම්ස් චරිතය රඟපෑවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here