බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සහභාගීවන නිදහස් කුසලාන පන්දුවාර 20/20 තුන්කොන් ක්‍රිකට් තරගාවලිය මාර්තු මස 06 වෙනිදා සිට 18 වෙනිදා දක්වා කොලඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
මෙම තරගාවලිය තුලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පන්දුවාරයකට අමෙරිකානු ඩොලර් 12,000ක පමණ ආදායමක් අපේක්ෂා කරන බව වාර්තා වේ.
සාමාන්‍යයෙන් ජාත්‍යන්තර විකාශන හිමිකම් විකිණීමේදී ශ්‍රී ලංකා තරගයක පන්දුවාරයකට ලැබෙන මිල අමෙරිකානු ඩොලර් 4000ක් – 4500 ක් පමණවේ.