ක්‍රීඩා අමාත්‍යාංශය සැළසුම්කර තිබෙන්නේ 44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ රට හරහා දිවීමේ තරඟය ලබන 18 වනදා පැවැත්වීමටයි.
තරඟය මෙවර ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ නුවරඑළිය ගොල්ෆ් පිටිය අසලදී අතර පළාත් 9 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 144 දෙනෙකු ඊට එක්වීමට නියමිතයි.
පෙරවරු 8.30ට තරඟය ආරම්භ වීමට නියමිතය.